Uncensored News Of The Sri Lankan Regime

Advertisement

අනුරගේ ඔලුව ගලක වැදිලා

“අපේ රටේ කුඹුරක් ගොඩ කරන්න නීතියක් තියෙනවා. එහෙත් මුහුදක් ගොඩ කරන්න නීතියක් නැහැ. මේ සඳහා වහාම නීති හැදිය යුතුයි. කොළඹ මුහුදේ අක්කර පන්සිය ගණනක් ගොඩ කරන්න අඩුම තරමින් පතුල මුහුදු අක්කර 1000 ක් වත් ඕනේ. ගල් විතරක් කියුබ් කෝටි 12 ක් ඕනේ. හොයාගෙන තියෙන්නෙ කෝටි 02 කයි. ඒ නිසා  මේ ව්‍යාපෘතිය අනිවාර්යයෙන්ම පරාජය කරනවා”.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  තංගල්ලේදී පැවති ජන හමුවකදී කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජවිපෙ නායකත්වය සමග අර්බුදයක සිටින ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත අද සිය මිතුරෙකු සමග  තනි වචනයෙන් උත්තර දෙමින් කියා සිටියේ “අනුරගේ ඔලුව ගලක වැදිලා …එකයි ඔය කලුගල් අවුල ..”