Uncensored News Of The Sri Lankan Regime

Advertisement

විමුක්තිට වැට බඳි-චන්ද්‍රිකා-රනිල් සීතල යුද්ධයක

ඊයේ දිනයේ දේශපාලන කරලිගත විමට සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පුත් විමුක්ති කුමාරතුංග වසර ගණනකට කල් දැමිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රියාකිරිමත් සමඟ චන්ද්‍රිකා-රනිල් සීතල යුද්ධයක් ආරම්භ වි තිබේ.

ආණ්ඩුවේ අති විශේෂ බලයක් මෙහෙයවන රනිල් විසින් සිදු කල බලපෑම් හමුවේ විමුක්ති සිහිනය බිඳවැටී තිබේ.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා චන්ද්‍රිකාගේ අනුගාමිකයෙක් වුවද රනිල්ගේ බලපෑම ඉදිරියේ හිස නැවීමට මෛත්‍රිට සිදු වී තිබේ.

මේ අතර විමුක්ති දේශපාලන කරලිගත කිරිමේ මෙහෙයුමේ ප්‍රධානියෙකු වන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්න තමමිතුරන් ඉදිරියේම රාජිත සේනාරත්නට පවසා ඇත්තේ …”තාත්තාගෙ කට විතරයි වැඩක් කරගන්න බෑ “..යනුවෙන් පවසා තිබේ.