Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බෙදුම්වාදීන් පරදන සටන අද රැයින් ඇරඹෙයි-පාර්ලිමේන්තුව විසුරුවයි

බෙදුම්වාදීන් පරාජය කිරිම සදහා සමස්ත ශ්‍රි ලාංකිය ජනතාවම බලාපොරොත්තුවෙන් සිටි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද මධ්‍යම  රාත්‍රියේ සිදුකිරිමට නියමිතයි.අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළා.
අදාළ ගැසට් නිවේදනය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මුද්‍රණයට යොමු කර ඇතැයි ජනපති කාර්යාල ආරංචි පවසයි.