Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මෙන්න බොලේ යහපාලන වට්ටි අම්මාටත් උත්තර නැති ප්‍රශ්ණ තියෙනවා

1994 සිටම ප්‍රමාද වි පැමිණීමේ රෝගයෙන් පෙලේන හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට 2015 යහපාලනය හැදුවට පස්සෙත් ඒ ලෙඩෙ හොද කරගන්න බැරිවෙලා…..මේ දවස් වල දේශපාලන රැස්විම් තියෙන කොට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි චන්ද්‍රිකා කියන නම කියන්න බැරි විම …මොකද චන්ද්‍රිකා කියන නම කිව්වොත් පැය ගාණක් මිනිස්සු හූ ….. කියන නිසා 

පසුගිය රජය පවතිද්දී ‘කුඩු අගමැති’ යයි බරපතල ලෙස චෝදනා එල්ල වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති උපදේශක ධුරයක් ලබා දීම සම්බණ්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණ කළා.

අහලම බලන්න කෝ