Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මන්න පොන්ගල ලන්ඩනයේ්දි රට පාවාදිලා – පාර්ලිමේන්තුවේදි යමපාලන ආණ්ඩුවට කට උත්තර නෑ(Audio)

උතුර නැගෙනහිර දෙමළ ජනතාව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එරික් සොල්හයිම්,විදේශ අමාත්‍ය මංගල සමරවීර,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ දකුණු අප්‍රිකාවේ හිටපු විදේශ අමාත්‍ය ඊබ්‍රාහිම් ඊබ්‍රාහිම් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන්,හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නියෝජිතයෙකු යැයි හදුන්වමින් සිටි අයෙකු එක්ව ලන්ඩනයේ් පැවැති රහසිගත සාකච්ඡාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදි ප්‍රශ්ණ කල විට එජාපය තක්කු මුක්කු වි කටවල් වහගෙන සිටි බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළා.

ස්ථාවර  නියෝග 23/2 යටතේ විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ  මංගල සමරවීර දෙමල ඩයස්පෝරාව සමග කල සාකච්චාජ පිලිබදව හෙළි කරන ලෙසය් . නමුත් මිට රජයෙන් පිළිතුරු දුන්නේ නැත.

මේ අතර මෙම රහසිගත සාකච්ඡා සම්බන්ධයෙන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරෙන්ද්‍රන් කළ හෙළිදරවුව බලාපොරොත්තු වන්න