Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළාම් වෙනුවෙන් සටන් කරනවා

ඊළාම් රාජ්‍යයේ ස්වයං නිර්ණය අයිතිය වෙනුවෙන් අපගේ දේශපාලන සටන සහ යුක්තිය ඉල්ලා සටන් කල යුතු බවත් එම ඉලක්කය සපුරා ගන්නා තුරු අධිෂ්ඨානශීලිව නිදහස් පිපාසයෙන් පෙළෙන ජාතියක් ලෙස පිබීදීමකින් සටන් කරන බව බෙල්ජියමේ දෙමළ සම්බන්ධීකරණ කමිටුව සහ දෙමළ තරුණ සංවිධානය ඒකාබද්ධ වී මුල්ලිවායික්කාල් සමරුව නමින් පැවැත්වු උත්සවයේදි ප්‍රතිඥා දී තිබේ.

දෙමළ ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා සිටිමින් Antwerpen අධිකරණ භුමිය දක්වා මෙම පිරිස පා ගමනින් පැමිණ තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com