Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලන ආරක්ෂක ලේකම් මාධ්‍යට වැට බඳී – යාපනයේ කොටි රකින්න මෙහෙයුමක්(Video)

යාපනයේ අධිකරණයට සහ පොලිසියට සංවිධානාත්මකව පහරදිමසම්බන්ධයෙන් සත්‍ය තොරතුරු කිසිවක් මාධ්‍ය හරහා පල විමට ඉඩ නොතබන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා හරහා මාධ්‍ය ආයතන ප්‍රධානින්ට බලපෑම් කරමින් සිටින බව LNW  අප විශේෂ වාර්තාකරු සදහන් කළා. 

මේ අතර අද දහවල් සිදුවු සිද්ධියට සම්බන්ධව යාපනයේ සිට වාර්තාකරණයේ යෙදුණ මාධ්‍යවේදීන් ආරක්ෂක හමුදා විසින් විශේෂ පරික්ෂණයකට ලක්කර තිබෙන අතර කිහිප දෙනෙකුගෙ කැමරාවල පටිගතව තිබු දත්ත මකා දමා තිබෙන බවද වාර්තා වේ. 

යාපනය අධිකරණයට පහරදුන් අයුරු 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com