මහින්ද රාජපක්ෂ යලිත් දේශලාපන කරලියට පැමිණිමත් සමග යන එන මං නැතිව සිටි මහින්දටම එරෙහිව කුමන්ත්‍රණය කල බොහෝ දෙනෙකු දැන් අම්බානකට මහින්ද වෙනුවෙන් කැපකිරිම් කල අය මෙන් පෙනිසිටින බව අමුතුවෙන් කිවයුතු නෑ….
නිමල් අවසානයේ (ඇ)නිමල් ගතිගුණ අත්හරි(Video)

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා හිටියේ කොහේදැයි අපි අමුතුවෙන් නිමල්ටවත් රටේ ජනතාවටවත් මතක්කර දියයුතු නැත.නමුත් අවසාන මොහොතේ හෝ රටගැන සිතා (ඇ)නිමල් ගතිගුණ අත්හැරිම ගැනනම් අපට ඇත්තේ සතුටකි.


















