Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කෙස් ගහෙන් මිස් වුනු මංගලගේ පාවාදීම

ජනාධිපතිවරණය පෙනී පෙනී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වය පාවා දෙමින් අප්ත් එක්ක එකතු විමට ඔන්න මෙන්න සිටි මංගල දැන් මට ඩොලර් බිලියන් 18ක් ගැන  කියමින් මඩ ගසන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසු බව අප විශේෂ වාර්තාකරු පවසයි.

“ජනාධිපතිවරණය පෙනී..පෙනී…මංගල අපේ ආණ්ඩුවට එන්න හැදුවේ…මිනිහාට වරාය හා සිවිල් ගුවන් අමාත්‍යාංශයයි….ඉල්ලපු සල්ලි දුන්නානම් අද එයා මගේ ගාව ….දැන් මෙතන මට මඩ ගහනවා….”

මංගල සමරවීර ආණ්ඩුවට එක්වීමට රහස් සාකච්චා පැවැත්වීමේ ප්‍රධානම හේතුව වූයේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන බව ඔහුට තහවුරු වීමත් සමගය, ඒ අනුව තවදුරටත් එජාපයේ දේශපාලනය කොට පලක් නැති බව වටහාගත්තාය, එජාපයෙන් ඉවත්වී තමන් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් සිටින බවත්, වාරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරය තමන් වෙත ලබාදෙන ලෙස  මංගල සමරවීර ජනාධිපතිවරයාට රහස් ලිපියක් යොමුකර දැනුම් දී තිබේ…… තව කියවන්න කෙස් ගහෙන් මිස් වුනු මංගලගේ මහින්දාගමනය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com