Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලනය හදන්නේ මට නඩු දාන්න

තමන්ට එරෙහිව එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ තමාට එරෙහිවද මේ වන විට නඩුවක් පැවරීමට උත්සාහ දරමින් සිටින බවයි.

මතුගම පැලවත්ත නන්දනවන විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

මේ අතර වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පහත දැක්වෙන්නේ එකී සම්පූර්ණය නිවේදනයයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com