Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රෙදි නැතුව කඩේ යන රුවන්ගේ පත්තර කඩමල්ල වර්ජනය කරමු

“මහින්දගේ ප්‍රබලයෙක්” අල්ලන්න යයි? යයි යනුවෙන් ඊයේ රාත්‍රියේ හදිසියේම පුවතක් පලකල ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනගේ පත්තර කඩමල්ල වන ලංකාදිප පුවත් පත පලකලේ නිකමට නොවේ.මහ මැතිවරණයක් අත ලග ඇති අවස්ථාවක මහින්ද සමග මේ මොහොතේත් ලගින් ඉදමින් කටයුතු කරන කිහිප දෙනෙකුම අත් අඩංගුවට ගැනිමට සුදානමක ඇති බව අප පසුගියදා අනාවරණය කළා.ඒ අනුව මේ සතිය තුල විමල් විරවංශ අත් අඩංගුවට ගැනිමට රනිල් වික්‍රමසිංහගේ කටුකන පොලිස් බල්ලන්ගෙන් සමන්විත පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කටයුතු කරනු ඇත.

ලංකාදිප පුවත් පත පුවත පලකර තිබෙන අයුරු බලන්න හදිසිය වැඩිකම එකම් පුවත් දෙවරක් පලකර තිබේ.ඒ අනුව ඉතා පැහදිලි කරුණක් තිබේ.හෙට අනිද්දා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කොලු රැනගේ රට කෑම මේ රටේ ජනතාව අවසන් කරන බවයි. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com