Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මන් දන් නැහැ……මට ලැජ්ජ නැහැ ….. (Video)

යහපාලන ඇමතිවරුන් යනු කාඩ්බෝඩ් විරයන්ටත් වඩා හපන් බව දැන් සමාජය හමුවේ අනාවරණය වි හමාරය මහා බැංකු කොල්ලය හරහා රුපියල් බිලියන 45කට ආසන්න මුදලක් රටට අහිමි කිරිම හැර පම්පොරි ගසන යහපාලන ආණ්ඩුව කල මගුලක් නැති බව දැන් අමුතුවෙන් කියාදිය යුතු නැත.

දින සියය තුල රට කෑ හැටි අහනකොට මාධ්‍ය ඉදිරියේ දෙන උත්තර ටික ඔයලාම බලන්නකො…..

මන් දන් නැහැ……මට ලැජ්ජ නැහැ …..
මට කීවෙ නැහැ…..මට ඕව ගැන දැනුමක් නෑ ………
ඔයා දන්නවනම් මටත් කියන්න ………කවුද කීවෙ …….අදමයි ඇහුවෙ……..

අපිට කියල නෙමෙයි කරන්නෙ…….ඔන්න අද රට කොරන උන්…
සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව් ….ජයවේවා…….

(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/en_US/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));


මන් දන් නැහැ ””””””මට ලැජ්ජ නැහැ ;;;(ආයෝජන ප්‍රවර්දන ඇමති )මට කීවෙ නැහැ ””””””””’මට ඕව ගැන දැනුමක් නෑ ………”””””’ඔයා දන්නවනම් මටත් කියන්න ”””’කවුද කීවෙ ””’…….අදමයි ඇහුවෙ ”””””’අපිට කියල නෙමෙයි කරන්නෙ ”””””ඔන්න අද රට කොරන උන් ”””……..සිරසෙ සටනෙ දැන් ඉන්නෙත් බයියො බොලව් /////ජයවේවා ”…….
Posted by සිංහලයන්ගේ පාරාදීසය on Saturday, May 9, 2015

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com