Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ප‍්‍රජා අයිතිය අහෝසි වු බටලන්දේ රනිල් අගමැති අපේක්ෂකයා වුනේ කොහොමද?(Video)

එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්වුත වූ බටලන්ද කොමිෂන් සභා වාර්තවෛන් නිර්දේෂ කර තිබියදී පිරිසිදු පුද්ගලයින්ට නාමයෝජනා දෙන්නයි බල කරන එජාපයෙන් ඔහුට නාමයෝජනා ලැබුනේ කෙසේදැයි නීතීඥ කපිල ගමගේ මහතා ප‍්‍රශ්ණ කර සිටියා.

එජාප අපේක්‍ෂකයින් වන සුජීව සේනසිංහ හා හරීන් ප‍්‍රනාන්දු සහභාගී වූ දෙරණ ‘අලූත් පාර්ලිමේන්තුවට’ වැඩසටහනේදී පේ‍්‍රක්‍ෂකාගාරය නියෝජනය කල නීතීඥවරයා විසින් අසන ලද ප‍්‍රශ්ණයට මුළු වැඩසටහන පුරාම එජාප නියෝජිතයන්ගෙන් ප‍්‍රතිචාර දක්වුයේ නෑ.