Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බොඩ් ලෑලි ගලවලා “මහින්ද” අමතක කරන්න බෑ(Video)

මම නමට වැඩ කරපු මිනිහෙක් නෙමෙයි…බොඩ් ලෑලි වලින් මගේ නම ගලවලා දැම්මාට මිනිස්සුන්ගේ හදවත් වලින් මගේ නම අයින් කරන්න පාලකයන්ට පුලුවන්ද? හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත දඹුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පැවති පිංකමකට සහභාගී වෙමින් විමසා සිටියේය. 


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com