Uncensored News Of The Sri Lankan Regime

Advertisement

නිකරය ගලවා…මැතිවරණයට ජනකගේ කලු සල්ලි ගිල්ල හිරූ දැන් සුදනා වෙන්න හදයි(Video)

ඊයේ ස්වාධීන රූපවාහිනියේ “ගිරය” වැඩසටහනට පැමිණි ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කා දැමු තාත්තා විකුණා දමා දේශපාලනයට පැමිණි පඩත්තල වට්ටි අම්මා වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහින්ද වාදින් සමග පසුවන බද්ධ වෛරය සහ චන්ද්‍රිකාගේ සහ මෛත්‍රීගෙ පිලේ ලගිමින් දේශපාලනයේ අ…යන්න ආ යන්න කියවා නැති හිරූ නිකර ඊයේ උදය ගම්මන්පිලට මඩගසන්නට ගොස් තමන් කුමණ වර්ගයේ බඩුවක්ද යන්න  බව රටටම හෙලි කලා.එම විඩියෝව පහතින් බලන්න ….අප මිනිසුන්ගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් කතා කිරිමට අකමැති වුවද මේ අකාරයේ මඩ ගැසිම් සදහා යලිත් මෙවන් නැහැදිච්ච උන්ට ඉඩ තැබිය නොහැක.

දැන් අප හිරූ නිකර්ගේ නිකරය ගලවා…මැතිවරණයට කලු සල්ලි කෝටි ගණනින් වියදම් කල් අකාරය සාක්ෂි සහිත රටේ ජනතාව හමුවේ ඡායාරූපය සහ අනිකුත් සියලුම සාක්ෂි සහිතව අනාවරණය කිරිමට සුදාන්ම් බව හිරූ නිකර්ට අවධාරණය කර සිටි.තැන තැන එක එකා සමග ලගිමින් ඔහුන් කියින ඔනෑම දේයක් මාධ්‍ය හමුවේ පඩත්තල ආකරයට කියවන හිරූ නිකර් මැතිවරණයේ සම්පුර්ණයෙන් වියදම් කලේ මෙරට ජාවාරම්කාරයෙකු වන ජනක රත්නායකගේ කලු සල්ලි වන අතර එම ගණුදෙනු සියල්ලම හෙලි කිරිමට අප සුදාන්ම් බව හිරූ නිකර්ට මතක් කර දෙන්නේමු.