Uncensored News Of The Sri Lankan Regime

Advertisement

චෞර රැජිනට විස්කි වහ වෙයි -ගල් අරක්කු සරණ යයි!

පසුගියදා කුරුණෑගල පැවැති දිස්ත්‍රික් රැස්වීමදි සිරිසේන සහ චන්ද්‍රික යුගලට හු වැදීමෙන් පසු ඇති වූ ව්‍යාකූල  තත්වය නිසා කලින් තීරණය කල පරිදි මුළු දිවයිනේම පවත්වන්ට සැලසුම් කල දිස්ත්‍රික් මට්ටමින් රැස්වීම් මාලාව අවලංගු කිරීමට තීරණය කර ඇත.

බලාපොරොත්තු නොවූ පරිදි සිරිසේන සහ චන්ද්‍රික යුගල ප්‍රතික්ෂේප කල ආකාරය සමග ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුබූ ඉමහත් පිළිගැන්ම නිසා මෙම තීරණය ගෙන ඇත.

චන්ඩි රැජිනකු ලෙස ප්‍රාදේශීය මන්ත්‍රීලට සහ අනිකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ට ඉතා පහත ආකාරයෙන් බැන වැදමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සැරිසරපු චන්ද්‍රිකා කුරුණෑගල හුවෙන් පසු ආගිය අතක් නැත. 

සමහර ආරංචි මාර්ග පවසන්නේ මැය දැන් විස්කි බීම ඇත හැර ගල් අරක්කු බීමට පටන් ගෙන ඇති බවය. හුවෙන් පසු ඇති වූ හිතේ අමාරුවට විස්කි වලින් කිසිම සහනයක් නොලැබූ නිසා ගල් බිමට පටන් ගෙන ඇත.

අපේ රටේ 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com