Uncensored News Of The Sri Lankan Regime

Advertisement

සිරිසේනට හොරෙන් රනිල් විධායක අගමැති වේ!- අයියෝ සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන පමණක් නොව රටේ ජනතාවගෙන් 62 දෙලක්ෂයක් ගොනාට අන්දවා පිං අගමැති බවට පත්ව මාලිගා කුමන්ත්‍රණ හරහා සදාකාලික විධායක අගමැති විමට පෙරුම් පුරමින් සිටින රනිල් වික්‍රමසිංහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනිමටත් පෙර විධායක යකාට අදින්නට පටන් ගෙන තිබේ.

රට පුරා එක්සත් ජාතික පක්ෂ ඡන්ද සිගමනේ යෙදි සිටින රනිල් ඇතුලු එජාප නායකයන් රනිල්ගේ නමට ඉදිරියෙන් විධායක දැමිය  යුතු බවට අණ දෙමින් සිටි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com