Uncensored News Of The Sri Lankan Regime

Advertisement

පොරෝ පහරින් කඩා වැටුනු මෛත්‍රීගේ සරම(Video)

ජනාධිපතිවරණ ප‍්‍රචාරක සමයේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ චමිලා නමැති කාන්තාවක අතර සම්බන්ධයක් ගැන ව්‍යාජ පුවතක් නිර්මාණය කල බවට යහපාලක මෛත්‍රීපාල සිරිසේන ජනපති වු සැනින් ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදළියගොඩ ඇතුලු තවත් දෙදෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරමින් තමන් සුදනෙකු බව රට හමුවේ ඔප්පු කිරිමට සිරිසේන කටයුතු කලද පසුගියදා චිත්තයක් හේතුවෙන් පොරෝ පහරක් කා මිය ගිය වැලි රාජු හෙවත් මෛත්‍රී සොහොයුරු ජනපති සිරිසේනගේද රෙද්ද කඩා දමා තිබේ.

මෛත්‍රී ජනපති අපේක්ෂකයාව සිටියදි ඇයව සිරකර තබා සිටින බවට ඇගේ පුතු හා සැමියා යොදවා අසත්‍ය පුවතක් නිර්මාණය කළ බවයි මෛත්‍රී ජනපති වු සැනින් කියා සිටියේ.

එදා එම පුවත ව්‍යාජ එකක් යැයි යමෙකුට හැගි ගියේනම් අද එම පුවත සත්‍යයක් බව තහවුරු වෙනු නියතය……

වර්තමානයේ පාලකයන් බොරු යැයි හඬ නඟා කිමට උත්සහ දරණ බොහෝ දේ අතීතය නිවැරදි කරනු ඇත…..එම විඩියෝව බලන්න

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com