Uncensored News Of The Sri Lankan Regime

Advertisement

යහපාලක සිරිසේන ලක්මාල්ගේ කට උත්තරය වෙනස් කරයි

ගෑනු හුටපට හේතුවෙන් යහාපලන සිරිසේන පරපුරම කා ඇති ගුටි සංඛ්‍යාව හේතුවෙන් පෙරේදා රාත්‍රියේ ගෑනු හුටපටයක් හේතුවෙන් ගෙවල් වලට ගොස් චණ්ඩිකම් පෙන්විමට ගිය සිරිසේන සොහොයුරු වැලි රාජාට එල්ල වු පොරෝ පහර සම්බන්ධයෙන් ලක්මාල් ලබාදුන් කට උත්තරය සම්පුර්ණයෙන් වෙනස් කර අත්සන් ගැනිමට යහපාලන පොලිසිය කටයුතු කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

ඊයේ සාමාන්‍යයෙන් විත්තිකරුවෙකුගෙන් කට උත්තරයක් ලබා ගන්නා ආකාරය ඉක්මවා ගොස් වෙනම කණ්ඩායමක් පැමිණ ලක්මාල්ව තනි කාමරයක රදවා මෙම කට උත්තරය ගැනිමට කටයුතු කර තිබේ.

වැලි රාජා සහ ලක්මාල් එක්ව එකම ගෙදරක කාන්තාවක් තබාගෙන එකගෙයි කැමක නිරත වු අතර පසුව මෛත්‍රී ජනපති විමෙන් පසුව වැලි රාජා තමන්ගේ මිත්‍රයා වු ලක්මාල්ට එම නිවසට පැමිණිම තහනම් කර තිබේ.තහනමින් පමණක් නතර නොවු වැලි රාජා කටගොන්නක් බී ලක්මාල්ගේ නිවසටම ගොස් තර්ජනය කිරිමට කටයුතු කර තිබේ.

වැලි රාජු මගේ හොඳ යාළුවෙක්‌. එයා යන හැම ගමනක්‌ බිමනක්‌ම යන්නේ මා එක්‌ක. පෞද්ගලික ප්‍රශ්නයක්‌ නිසා මෑතකදී එයා මා එක්‌ක අමනාප වුණා.

අපි දෙන්නා එකට කාපු මගුල දැන් ඉවරයි…. ඔබ ආපහු ඒ පැත්තේ ආවෝත් ඔබට කුඩු වෙන්න වෙඩි තියනවා….වැලි රාජු හැමදාම අපේ ගෙදරට බීගෙන ඇවිත් පහරදී කරදර කරනවා. නින්දිත විදියට බනිනවා. මේ දේවල් ඉවස ගන්න බැරි තැන මම එයාට කෙටුවා” 

යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාට පොරොවකින් පහරදී බරපතළ තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මේකත් කියවලා යන්න –එකගෙයි කැම නතර වි සිරිසේන සොහොයුරුට මිතුරාගෙන් පොරෝ පහරක්!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com