Uncensored News Of The Sri Lankan Regime

Advertisement

වකුගඩු රෝගීන්ට 3000ක් දි ඡන්ද හිඟන රනිල්!

අන්තවාදි කල්ලි කණ්ඩායම් වල පිහිටෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කර පිනට පිං අගමැති  කම ලබාගත් රනිල් වික්‍රමසිංහ ලඟ,,,ලඟ එන මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ හමුවේ කූජීත වන බව දන්නා නිසා තැන තැන…චන්ද කොල්ල කැමේ ව්‍යාපෘති ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

පරාජය නියත බව දන්නා වික්‍රමසිංහලා දැන් වකුගඩු රෝගීන්ගේ වකුගඩුවටම කෙලවා තිබේ.ඒ වකුගඩු රෝගීන් සදහා මාසිකව රුපියල් 3000 බැගින් වූ දීමනාව ලබා ගැනීමේදී එජාප සාමාජික අයදුම්පතක් සම්පූර්ණ කර දීමට සිදුවන බව වකුගඩු සුරැකීමේ ජනතා ව්‍යාපාරය සදහන් කළ.

මැදවච්චිය ප‍්‍රදේශයේ සිටින වකුගඩු රෝගීන් 868කට අධික පිරිසකට රුපියල් 3000 දීමනාව ලබාදීමේ නිල උත්සවය පැවති පෙරේදා දිනයේදී එම රෝගීන්ට එජාප සාමාජික අයදුම්පතක් සම්පූර්ණ කිරීමට සිදු වූ බව සංගමයේ ලේකම් අගුනෝච්චියේ කුමාර කස්සප හිමියෝ අනාවරණය කර සිටියා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail