Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ඊළාම් ඉල්ලා ජාතික කොඩිය සපත්තුවේ ගැටගසයි!(video)

තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත්කරමින් බලාපොරොත්තු වුයේ පරික්ෂණ කල්දැමිම නොව එවා කඩිනම් කර මහින්ද රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවිම සහ දෙමළ ඊළාම් භූමිය කඩිනමින් ලබාදීම බව අද ජිනිවා නුවර උද්ඝෝෂණයට එක්වෙමින් දමිළ ඩයස්පොරාවේ සමාජිකයන් කෑ මොර දි තිබේ.

ශ්‍රි ලංකාව සමග බද්ධ වෛරයෙන් පසුවන දමිළ ඊළාම් සටන් කරුවන් ශ්‍රීලංකාවේ ජාතික කොඩිය සිය සපත්තු වල ගැටගසමින් පාරේ පාගමින් ක්‍රිලෝ මිටර් ගණනක් ගමන් කරනු දැකිම තමන්ගේ ජිවිතයේ කාලකණ්ණිම දවස බව එම ස්ථානයට ගිය අප LNW වාර්තාකරු සදහන් කළා.(විඩියෝව බලන්න)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com