Uncensored News Of The Sri Lankan Regime

Advertisement

කෝටි 270ට විද්ද හොරු රටින් පනී!

රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදී රු. කෝටි 270 කට අධික මුදලකට විද්ද ‘පර්පචුවල් ට්‍රෙෂරීස්’ සමාගමේ සියළු උසස් නිලධාරීන් රටින් පැනගොස් ඇති බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින් සිය බෑණාගේ සමාගම‘පර්පචුවල් ට්‍රෙෂරීස්’  සමාගම හා එක්ව මෙම අක‍්‍රමිකතාවය සිදු කල බව අනාවරණය වි තිබියදිත් මෙම නිළධාරින්ට රටින් පැන යාමට රජය අවස්ථාව ලබාදුන් බවයි අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com