Uncensored News Of The Sri Lankan Regime

Advertisement

1988 මිනිමරු ප්‍රභාකරන් වනසන්න ඔන්න මෙන්න කියා තිබියදි රට පාවාදුන් හැටි(Video)

1988 ශ්‍රි ලංකාවේ අභීත රණවිරුවන් කොටි ත්‍රස්තවාදීන්ගේන් මේ රට බේරා ගැනිමට තවත් සතියක කාලයක් ඉතුරුව තිබියදි රටේ පාලකයන් රණවිරුවන් පාවාදෙමින් රට යලි ත්‍රස්තවාදීන්ට බිලි ගන්නට මඟපැදු නායකයන් සිටි රටක යුද්ධය අවසන් කර රටක ජනතාවට කළගුණ සැලකු එකම නායකයා මහින්ද රාජපක්ෂ බව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි හත්වන පරිවේණාධිපතීන් වහන්සේ ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ පසුගියදා අවධාරණය කළා.ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයෝ සිය අත්දැකීම් විස්තර කල අයුරු ….