Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්ට එරෙහි මෛත්‍රී කදවුරු බඳී!

මහ බැංකුවෙ අධිපති  අර්ජුන මහෙන්ද්‍රන් නැමති  කම්බ හොරා සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදුකිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාට ජනපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවරා තිබේ.ආදාළ වංචව සම්බන්ධයෙන් සෙවිමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබුනද එම කමිටුව පසුගිය කාල සිමාවේ පක්ෂයේ විනය සම්බන්ධයෙන් සොයා බැලිමට පත්කල කමිටු සමාජිකයන්ගෙන් යුතුව පත්කර තිබෙන බව ශිරාල් ලක්තිලක මෛත්‍රීපාලට දන්වා තිබේ.

ඒ අනුව රනිල් හා රවී විරෝධියෙකු වන ශිරාල් අදාල වංචනීක ගණුදෙනුව සොයා බලන ලෙසට පත්කර තිබේ.මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුණු සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකල ශිරාල් රනිල් වික්‍රමසිංහ සිය අකමැත්ත පලකර සිටියදිම තනතුරක් ලබාදිමට කටයුතු කලේද මෛත්‍රීපාල සිරිසේන විසිනි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com