Uncensored News Of The Sri Lankan Regime

Advertisement

දින 100ට හෙන ගහලද?

එජාපය සිරිසේන ජනාධිපති සෝපිත දෙවියන්ට අළුත් පඬුරක් ගැට ගසා අැති බව පෙනේ. එ් අනුව සෝපිත දෙවියන් බාර ගත් දින 100 යේ බාරය වැඩ 100 ක බාරයකට හරවා ගෙන අැත. නමුත් එජාප යේ කබීර් ලා ජොන්ලා විශ්වාස කරන්නේ අල්ලාහ්/යහෙවෙහ් දෙවියන් මිස පන්සල් වලට අරක් ගත් දෙවියන් නොවේ.

අප්‍රියෙල් 23 පාර්ලිමේනතුව විසිරුවා නොඅැරියොත් පාරට බහින බව ඔවුන් කියන්නේ එනිසා විය යුතුය. එ් අතර ජනාධිපතිගේ විපක්‍ෂ නායක කියන්නේත් සෝපිත දෙයියන්ගේ කතාවමය. කාට කාටත් එලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලං බලන හැකිය. අපොයි රටට ගිය කලක්.හොඳට හෝ නරකට සිරිසේන රනිල් හවුලේ මධු සමය ඉවර වී ගන යන බව දැන් පැහැදිලිය. 

හෙනගෙඩි අාතුරයන් ගේ පඬුරු වෙනුවට තමන්ට අවනත කර ගත හැකි අාතුරයෙක්ගෙ පඬුරු බාර ගැනීම සෝපිත දෙවියන්ගේ කාලෝචිත ක්‍රියාවක් බවයි මගෙ අදහස.(පාඪ්ක අදහසකි )

මවුබිම උපුටා ගැනිමකි 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com