Uncensored News Of The Sri Lankan Regime

Advertisement

රනිල්,මෛත්‍රීව අත් හරි

අප්‍රියල් 23 වැනිදා ආණ්ඩුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් බලාපොරොත්තු නොතියා වහාම මහා මැතිවරණයට සුදානම් වන ලෙසත් මැතිවරණ ක්‍රියාවලිය තුලදි මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් කතාබහ නොවන අකාරයට දින 100 ආණ්ඩුව ලැබු ජයග්‍රහණයන් ගැන පමණක් කතා කරන ලෙසත් සිය අමාජිකයන්ට දැනුම් දි තිබේ.

මිට අමතරව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අකිල විරාජ් කාරියවසම් මහතාට හැරෙන්නට කෘත්‍යාධිකාරි මණ්ඩලය තුල කතා කල කිසිවක් මාධ්‍යට ප්‍රකාශ කිරිමද තහනම් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවම වශයෙන් 2කට කැඩිම සහ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපෙක්ෂකයා විම නතර කිරිම,විමල් විරවංශ සහ අනෙකුත් කණ්ඩායම් ඉතා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කරුණු සම්බන්දයෙන් සොයා බැලිමට වෙනම කණ්ඩායමක් පත් කිරිමටද සාකච්ඡා කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com