Uncensored News Of The Sri Lankan Regime

Advertisement

බයියන්,ටොයියන් වි ගැහැණුන් නමන නැමිල්ල (Video)

තමන් පමණක් නොව තමන්ගේ සතර වර්ගයාටම  කොන්දක් පණ නැති බව යලිත් සිරිසේන ගොයියා රටේ ජනතාව හමුවේ ප්‍රදර්ශණය කර හමාරය. පහත දැක්වෙන් විඩියෝව බලන්න අහම්බෙන් ජනාධිපතිවරෙයිකුගේ  බිරිඳ විමට ලැබුණු බව ඇත්තය නමුත් තමන් නියෝජනය කරනුයේ රටක් බව අමතක විම ගැන ලැජ්ජා විය යුතු අතරම අපට කිමට ඇත්තේ මිනිහා නැමෙන නැමිල්ල ගැණි නැමෙන නැමිල්ලෙන් රටේ ජනතාවට මැන ගත හැකි බව පමණි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com