Uncensored News Of The Sri Lankan Regime

Advertisement

ස්වයං පාලනය මැයි 18ට පෙර! කැමරන්ට සහතිකයක්!

කොටි ත්‍රස්තවාදය පරදා සමස්ත දේශය ලබාගත් විජයග්‍රහණය සැමරීමේ දිනය වන  මැයි 18 වැනිදාට පෙර උතුරේ ස්වයං පාලනය ස්ථාපිත කිරිමට ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් හමුවේ සහතික වු බව බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිතයෙකු හරහ ඉන්දිය රජයට දැනුම්දි ඇති බව ඉන්දීය LNW වාර්තාකාරීනී ආසෝ ඛාන් (Aazo Khan) වාර්තාකර සිටි.

බ්‍රිතාන්‍යයේ තෙදින නිල සංචාරකය යෙදෙන  ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහත්වරු අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ලන්ඩන් නුවර ඩවුන් වීදියේ බ්‍රිතන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ අතර එහිදි මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන පැහැදිලි කර තිබේන බවයි ඉන්දිය වාර්තා අනාවරණය කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com