Uncensored News Of The Sri Lankan Regime

Advertisement

උතුරු රටේ ජනාධිපතිවරයා හමුවු අපේ පළාත් පාලන මන්ත්‍රි!

මෛත්‍රීපාල යනු කොහොමත් කොන්දක් පමණක් නොව  පෞරුෂයයක් ද නැති අයෙකු බව මිට කලින් ඔප්පු කර පෙන්නුවේ අනුන්ගේ මංගලයකට හොම්බ දැමු ආකාරයෙනි.දැන් දැන් …..සිරිසේන විජාතික පක්කිලියෙක් බවද ඔප්පුකරමින් සිටි.පසුගියදා යාපනයේ සංචාරයක නිරතවු මෛත්‍රීපාල සිරිසේන ඔප්පුකර පෙන්වූයේ තමන් මේ රටේ ජනාධිපති නොව මේ රටේ බහුතර ජනතාව නියෝජනය කරන්නාන් නොව…විජාතික පක්කිලියෙක් බව පමණි.කලින් පුවත(බල්ලට ගිය රටේ ජනපති)

තමන්ගේ හිමිජ කම් රටට මේ අකාරයට ප්‍රදර්ශණය කිරිමෙන් විනාශ වන්නේ සිරිසේනගේ මගුලක් නොව රටේ අභිමානය බව අප නැවත නැවතත් අවධාරණය කිරිමට කැමැත්තේමු.නීතියයි අධීකරණ බලයයි බල්ලට ගිය රටක රට ලගදිම කොටියට යන බවද ජනතාව දැන ගත යුතුය.

උතුරු රටේ ජනාධිපතිවරයා හමුවීමට ගිය ශ්‍රී ලකා පළාත් පාලන මන්ත්‍රිවරයෙක්…ඡායාරූපයකට පෙනීසිටි අවස්ථාව



හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com