
TRENDING NEWS











මෛත්‍රීපාල සිරිසේන යනු බොරුවෙන් ඉපදි බොරුවෙන්ම මිය යන්නෙකු බව ඔහුගේ දේශපාලන භාවිතය තුල රටේ ජනතාව දැන් තෙරුම් අරගෙන අවසන්ය.අවාසනාවක මහිමය…
Read More
19 වැනි සංශෝධනය සම්මත කර විධායක බලය සහිත අගමැතිවරයා බවත් මහින්ද රාජපක්ෂ පත්කිරිමට කටයුතු කිරිමට සියල්ල සුදානම් බව ඊයේ ශ්‍රිලනිප…
Read More
මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතා කරන ලද කතාවෙන් ඉතා වැදගත් දෙයක් කීවේ ය. ඔහු කියා සිටියේ ඒබ්‍රහම් ලින්කන් වහලුන් නිදහස් කිරීමෙන්…
Read More
මෛත්‍රිපාල ජනාධිපති දින 100 අවසන්වූ දින ජාතිය අමතනවා යන ආරන්චියට මේ රටේ ජනතාව රුපවහිනී වටා රොද බැඳ ගත්තේ යම් විශේෂ…
Read More
ජාත්‍යන්තරව වහලෙකු බවට පත්ව සිටින යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජාතිය අමතමින් රටේ ජනතාව වහලුන් බවට අර්ථ දක්වමින් තමන්…
Read More
පසුගිය දිනෙක එක්සත් සංධානයේ නායකයන් මෛත්‍රිපාල සිරිසේන මුණගැසුනු අවස්ථාවක ඔහුන් ඉදිරියේ කිඹුල් කඳුළු හලමින් කපටි හිවලෙකු මෙන් පවසා ඇත්තේ එංගලන්තය,…
Read More
දූෂිතයන් පලවාහැරීමට කියා බලයට පත් වූ සිරිසේන රජය තම පුත් දහම් සිරිසේන විසින් නීති විරෝධීව ළඟ තබා ගත් රුපියල් මිලියන…
Read More
කෙසේ හෝ ලබන 28 වැනිදා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සම්මත කිරිමට කටයුතු කල යුතු බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා…
Read More
19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම කල් දැමීම කෙරෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා…
Read More
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බව අප විශේෂ…
Read More
රාජපක්ෂවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක් කිරිමේදී දේවරක් නොසිතා කෙසේ හෝ වරදකරුවන් වන ලෙසට අධිකරණ කටයුතු මෙහෙය විමට විනිසුරුවරුන් කටයුතු කළ යුතු…
Read More
තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බෙරා ගැනිමට ත්‍රිවිධ හමුදාවටම ශක්තියක් වු හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ අල්ලස් කොමිසම හමුවට ගෙනවිත්…
Read More