Uncensored News Of The Sri Lankan Regime

Advertisement

“ඊතලය” කර්තෘ ශ්‍රීලාල් පසුපස මැර කල්ලි… සජිත්ගේ ජ්‍යොතිෂවේදින්ටත් ගෝඨාගෙන් අපල! සුදුවෑන් පියාගේ ප්‍රධානත්වයෙන් විශේෂ එකකයක්!

Published on: Dec 5, 2019 – ප්‍රවීන මාධ්‍යවේදියකු මෙන්ම ව්වාද සම්පන්න සගරාවක් වන ඊතලය මාසික සගරාවේ කර්තෘවරයා ද වන ශ්‍රීලාල්…

Read More

එජාපය කුජිත කිරිමේ අවසන් මෙහෙයුමට රනිල් සුදානම්! බලවත් එජාපයක් හදන්න සජිත් සුදානම්! සජිත් හෙට සිට යලිත් සටනට… විපක්ෂයේ ගෝනී බිල්ලා මෙන්න ….

Published on: Dec 4, 2019- මහ මැතිවරණයෙදිත් එක්සත් ජාතික පක්ෂයට අන්ත පරාජයක් අත්කර දි තමන් කැමති අයෙකුට පක්ෂය භාරදිම සදහා…

Read More

“ලොකුම හොරා ජනාධිපති උනා….” අපි ආවේ ජනතා කැමත්තෙන් නාමයොජනා නොදුන්නොත් බලාගෙනයි… ගෝඨාගේ සමීප මිතුරිය හොරුන්ගේ නාම ලේඛණ හදයි…

Published on: Dec 4, 2019 – ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහමැතිවරණයට ඉදිරිපත් වන කණ්ඩයම තොරා ගැනිම සම්බන්ධයෙන් මේ වනවිට හටගෙන ඇති…

Read More

රණවිරු ගායට දැන් සැපද?යුද අපරාධ චෝදනා විමර්ශනය කිරිම සදහා ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාවලියට ගෝඨාගේ සහය… ජාත්‍යන්තරයේ හොද නම හදා ගන්න රණවිරුවන් දංගෙඩියට!

Published on: Dec 4, 2019- යුද සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වලට එරෙහිව ඉදිරිපත් කර ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය…

Read More

රනිල්,මහින්ද.ගෝඨා ඩීල් සහ සජිත්ගේ පරාජයට බලපෑ තවත් හේතු….

Published on: Dec 4, 2019 – සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයේදි පරාජය කිරිමට රනිල් වික්‍රමසිංහ ඇතුලු වික්‍රමසිංහ නඩය කලෙ කුමක්ද යන්න දැන්…

Read More

රනිල්,මහින්ද,ගෝඨාගේ තුට්ටු දෙකේ වැඩ මෙන්න… බැදුම්කර විමර්ශන,VAT බදු අඩුකිරිම, සියල්ල වතුරේ යයි… හොරු එකට බුදියයි… ජනතාවට හුලං…

Published on: Dec 2, 2019 – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර පැවැති හදිසි සාකච්ඡාවකින්…

Read More

රාජපක්ෂලාගේ අන්තවාදින් යාපන දුමිරියට ගල් ගහයි… දමිල දරුවෙකුගේ මුහුණට තුවාල…සංහිදියාවට කෙලවා අන්තවාදීන් රජකරන යුගයක්!

Published on: Dec 1, 2019 – ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී කල්ලිය මේ වනවිට රටේ සේසු ජාතින් ඉලක්ක කර…

Read More

රටයන අත පැහැදිලි ජනතාවට සාධාරණය නෑ….. රාජපක්ෂලා සියලු ඝාතන,දුෂණ,වංචා වලින් නිදහස් කිරිමට තවත් පියවරක්! රතුපස්වල ඝාතනය මෙහෙයවු පොලිස් අධිකාරී මාරු කරයි…

Published on: Nov 30, 2019- විද්‍යා දැරිය ඝාතනය,රතුපස්වල ඝාතනය සහ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස්…

Read More

13++ පනී…. 19 අහෝසී කර හෝ 13 බලාත්මක කරනවා…. ඩොලර් මිලියන 400 ණයක් ගන්න ඉන්දියාවේ රූකඩයක් උන විරුවා …

Published on: Nov 30, 2019- ආණ්ඩුක්‍රම ව්‍යවස්‍ථාවේ 19 වන සංශෝධනය අහෝසි කර නැවත 13 වන සංශෝධනය බලාත්මක කිරීම සදහා තමන්…

Read More

නත්තලට කලින් ආ අප්පොච්චා බිලියන 530ක ආදයමට කෙලී … ජනතාව මුලාවේ දමා බද්දට කෙලවා රටට කෙලවන හැටි මෙන්න… අඩුකරනවා කිව්වේ කටින් විතරයි… ගැසට්ටුව තවම නෑ

Published on: Nov 29, 2019- 2019 ජනාධිපතිවරණයට පෙර 15% ක වැට් බදු ආදයම ලෙස රජයට ලැබීමට නියමිත ව තිබු ලංකා…

Read More

මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මහින්ද දේශප්‍රිය විශ්‍රාම යෑමේ සුදානමක්! රාජ්‍ය මාධ්‍ය සපා කා පෞද්ගලික නාලිකා සමග නිදිවැදි එජාප ඡන්ද කඩපු හැටි…

Published on: Nov 29, 2019 – පසුගිය ජනාධිපතිවරණයේදි බරපතල මැතිවරණ දුෂණ රැසකට සම්බන්ධ මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ඒ…

Read More

නාරාහේන්පිට තරුණයා මියගියේ දියේ ගිලිමෙන්! පොලිස් පරික්ෂණ යන්නන් වාලේ…. ඝාතනයට හේතුව මැතිවරණ ප්‍රචාරක කටයුත්තක්?

Published on: Nov 29, 2019 – නාරාහේන්පිට ප්‍රදේශයේ දි හමුවු මියගිය තරුණයෙකුගේ මල සිරුර සම්බන්ධයෙන් මේ වනවිට මරණ පරික්ෂණ වාර්තාව…

Read More