Uncensored News Of The Sri Lankan Regime

Advertisement

මහින්දගේ විශේෂ ප්‍රකාශය අහන්න ලෝකයම සුදානමින්-Live

ලංකාවේ ප්‍රගතිශීලි ජනතාව මෙන්ම ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශය බලාපොරොත්තුවෙන් පසුවෙන බව ලොව පුරා සිටින අප විශේෂ වාර්තාකරුන්ව සදහන් කළා.රටවල් රැසක් ජනතාව විශේෂ ප්‍රකාශය සැමරිම සදහා එක් තැනකට එකතුවෙමින් සුදානම් වන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර මේ වනවිට ලක්ෂ 5ක්මවා ගුය මහා ජනගගක් මාතර දෙවුන්දර දෙවුනුවර දේවාලය අසලින් සිය ගමන් ආරම්භ කර තිබේන අතර මාතර සිට හම්බන්තොට මැදමුලන දක්වා මග දෙපස ජනතාව පෙලගැසී මහින්ද රාජපක්ෂට සුභ පැතිම සදහා සුදානමින් සිටින බව අප මාතර විශේෂ වාර්තාකරු සදහන් කළා.